Thứ Hai, 1 tháng 6, 2015

HTC ඇසින් ගත් හොදම සතියේ චයාරූපය




ඔව් කට්ටියටම කියන්න අපි අලුත් වැඩක් කරන්න තිරණය කරා.. ඒ තමයි අපේ "HTC ඇස" සමුහයේ අපි පොඩි අලුත් වැඩක් කරන්න තීරණය කළා ඒ තමයි ඔයගොල්ලෝ අපේ HTC ඇස ගෘපයේ පල කරන චයාරුප  අතරින් ටිකක් වෙනස් සහ ලස්සනම චායාරූපය තෝරන්න. අපි සැම ඉරිදාවකම සතියේ චායාරූපය අපි මෙම බ්ලොග් අඩවියේ සහ අපේ HTC ඇස ගෘපයේ පලකරන බව සතුටින් දැනුම් දෙමු...

මිට HTC ඇස ඇඩ්මින් මඩුල්ල..
මනුෂ අමල්

චරණ හර්ෂණ

තිසර සුභාෂ්

ප්‍රවීන් ප්‍රනාන්දු

එරන්ද ද සිල්වා

Không có nhận xét nào:

Đăng nhận xét