ඔන්න ඉතින් ඊයේ පෝන් එක ගත්ත එක්කෙනෙක් ආව එයාගේ පෝන් එකේ කැමරාවේ flash එක on කරලා පොටෝ එක ගැහුවම පොටෝ එකේ අමුතු නිල් පාටක් එනවා කියල ඊටපස්සේ අපේ එකෙක්ගේ පෝන් එකකුත් එක්කම තියල බැලුව, හම්මට සිරි ඔවුනේ මෙන්න නිල් පාටයි......
දැන් ගත්ත එක්කෙනා මොකෝ කියන්නේ ඌ නම් කොල්ල හින්ද වැඩේ තේරුම් ගත්ත නැත්තම් ඉවරම තමා
මේ තියෙන්නේ පොටෝ එක කොහොමද වැඩේ
ඔන්න ඉතින් සීන් එක දන්නා හින්ද කියන්නේ මේක වෙන්නේ පෝන් එක ගන්නකොට අලවල එනවනේ විනිවිද පේන ඉස්ටිකර් අන්න ඒ නිසයි ඒවා තවත් අලවාගෙන ඉන්න එපා පෝන් එක ගත්ත ගමන් ගලවන්න එතකොට මේ ප්‍රශ්න එන්නේ නෑ
Không có nhận xét nào:
Đăng nhận xét