Thứ Hai, 1 tháng 6, 2015

HTC Nexus 9

ඔන්න අද කියන්න හදන්නේ නම් පෝන් එකක් ගැන නෙමේ...
ටැබ් එකක් ගැන ඒ HTC සමාගමේ තවත් සුපිරි නිර්මාණයක්

මේ තියෙන්නේ ඒ ටැබ් එක


මේ ටැබ් එක 3G/LTE හෝ WIFI only කියන මාදිලි 2කින් ගන්න පුළුවන්

2014 නොවැම්බර් තමා මේක release කරලා තියෙන්නේ
8.9 inch ටැබ් එකක් වන මෙයට IPS LCD capacitive touchscreen, 16M colors සහ Corning Gorilla Glass 3 ඇත,
Resolution ගැන කිව්වොත් 1536 x 2048 pixels (~281 ppi pixel density) තමා තියෙන්නේ

Android 5.1.1 යන නවතම සංස්කරණය මෙයට ලැබෙනු ඇත

Chipset එක ගැන කිව්වොතින් Nvidia Tegra K1

CPU  එක  Dual-core 2.3 GHz Denver

GPU එක Kepler DX1

2 GB RAM

ඒ වගේම මේකේ SD Card Slot එකක් නෑ

Internal 16 GB Wi-Fi මොඩල් එකේ / 32 GB LTE මොඩල් එකේ,

CAMERA එක ගැන කිව්වොතින් Primary එක 8 MP, 3264 x 2448 pixels, autofocus, LED flash,
Features Geo-tagging, touch focus, face detection
Video නම් 1080p@30fps, stereo sound rec.,
Secondary එක නම් 1.6 MP, 720p

Battery එක Non-removable Li-Po 6700 mAh battery එකක් තමා තියෙන්නේ

Sound ගැන කිව්වොත් Dual front-facing speakers with HTC BoomSound™
Dual Microphones




Không có nhận xét nào:

Đăng nhận xét