Thứ Hai, 8 tháng 6, 2015

HTC One M10 ? මෙන්න විස්තර ටිකක්

මෙන්න HTC ලා පොරොන්දු වෙලා ලබන අව්රුද්දෙ HTC Flagship ( HTC One M10 ) එක ගොඩක් වෙනස් , M7 , M8 හදුන්වා දුන් විදිහටම් m10 එකත් අලුත් විදිහට ,ලොකු වෙනසක් සමගින් අලුත් දේවල් එක්ක එනවා කියල ... ඒ කියන්නෙ ලබන අව්රුද්දෙ අපිට ලොකු දෙයක් HTC ලගෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන් ...

ඒ වගේම HTC ලා කියනවා මෙ අව්රුද්දෙ තවත් HTC One ඒ කියන්නෙ තවත් Flagship එකක් මේ අව්රුද්දෙ රිලීස් කරනවා කියල .. මොකද M9 වල සේල්ස් අඩු වීම නිසා ....

ඉතින් අපි බලාගෙන ඉමු අපිට ඉදිරියේදි මොනවද HTC ලගෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන් කියල ...


Source : PHANDROID

මේ රූප HTC One M10 එකේ එහෙම නෙමෙයි හොදේ ......


Không có nhận xét nào:

Đăng nhận xét