M8 එක ගැන නොදන්න කෙනෙක් M8 එක දැකපු ගමන් අහන පලවෙනි ප්‍රශ්නේ තමා "අපෝ කැම් එක 4MPද තේරුමක් නෑනේ මොක්ද්ද අර කැමරා දෙකක් ? චයිනිස් නේද?" අත්දැකීමෙන් කියන්නේ ඈ
මොක්දද මේ M8 එකේ තියෙන 4MP කැමෙරාව?
ඔව් ඇත්තටම කියිවොත් M8 එකේ තියෙන්නේ 4MP කැමෙරා දෙකක්.(අල්ට්‍රා පික්සෙල් ගැන හොනදටම දැ
නගන්න මෙතනින් යන්න)
"දැන් එතකොට මොන එහෙකටද කැමෙරා දෙකක්? ඔය දෙකම වැඩ කරනවද?
ඔව් කැමෙරා දෙකම වැඩ කරනවා.. සැකයි වගේ නම් එක කැමෙරා එකක් ඇන්ගිල්ලෙන් වහලා බලන්නකෝ "එත් ඉතින් කැමෙරා දෙකක් මොන එහෙකටද ? " මේ කැමෙරා දෙකෙන් තමා DUO Effects දෙන්නේ
"මොනවද DUO Effects ? "
M8 එකේ මේ කැමෙරා දෙකට පුලුවන් ඔබ්ජෙක්ට් වෙන වෙනම ලෙයර්ස් විදහට අන්දුරගන්න ඒ නිසා අපිට පුලුවන් ෆොටෝ එක ගැහුවට පස්සේ අපිට ඕනේ ඔබ්ජෙක්ට් එක විතරක් සිලෙක්ට් කරගන්න(සරලවම කියුවොත් දුර අන්දුරගන්න එක),හැබැයි ඔය Back ground defocus/afterfocus කියන එව්වට එහා ගියපු ඇඩ්වාන්ස් දෙයක් මේක,ඒ වගේම 3D විදිහටත් පොටෝ එක බලන්න පුලුවන්
දැන් බලමු මොනවද මේ Duo Effects වලින් කරන්න පුලුවන් වැඩ කියලා
මේ විදහට කරන්න නම් මෙන්න මෙව්වා මේ විදියෙට තියෙන්නෙ ඔනේ.(ක්ලෝසප් ෆොටෝස් වලදි මේ ඔප්ශන් එක වැඩ කරන්නේ නෑ ඒ නිසා නෝමල් 4ටෝ එකක් ගන්න ෆොකස් කරන්නේ නැතුව)
1.
Scene | Auto |
Flash | Off |
3.
Crop | Wide 16:9 |
1.ගන්න පොටෝ එක දැන් යන්න එඩිට්
2.දැන් යන්න Effects
මෙතන තියනවා U FOCUS කියලා ඔප්ශන් එකක් ඒක ඔකෙ කරලා ට්‍රයි ඔයා කැමති තැනක් ක්ලික් කරලා බලන්න(සැ.යු ක්ලෝසප්/ෆ්ලෑශ් ඔන් එව්වට බෑ)
4.ඒ වගේම සීසන් කියලා තියෙන එකත් බලන්න

කැමෙරා ටිප්ස් පාර්ට් 1 ගැන බලන්න මෙතන ක්ලික්ක් කරන්න
අල්ට්‍රා පික්සෙල් ගැන බලන්න මෙතන ක්ලික් කරන්න
එහෙනම් මං ගියා ආයෙත් පොස්ට් එකකින් හම්බවෙමු,පෝස්ට් එක ප්‍රයෝජනවත් උනා කියල හිතෙනවනම් කොම්මෙන්ට් එකක් දැම්මට,ශෙයා කෙරුවට අඩුපාඩු තියනවනම් පෙන්නුවට පාඩුවක් නෑ නිකන්ම නිකමා වගේ බලලා යන්නෙ නැතුව ;)
!!!!!!!.ජය වේවා!! බුදු සරණයි!!!!!!!
Không có nhận xét nào:
Đăng nhận xét