Hiển thị các bài đăng có nhãn HTC නවතම තොරතුරු. Hiển thị tất cả bài đăng
Hiển thị các bài đăng có nhãn HTC නවතම තොරතුරු. Hiển thị tất cả bài đăng
Thứ Ba, 19 tháng 1, 2016
ඊළඟ Nexus දුරකතනය HTC සමාගමෙන්?
ඊළඟ Nexus දුරකතනය HTC සමාගම විසින් නිෂ්පාදනය කිරිමට යන බව දුරකතන විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැන ගන්නට ලැබිණි. මේ දින වල අන්තර්ජාලය පුරා පැතිර යයි. කෙසේ වෙතත් 2015 වර්ෂයේ මෙන් නෙක්සස් ජංගම දුරකතන දෙකක් නිෂ්පාදනය කිරිමට යන වග එහි තවදුරටතක් එම දුරකතයේ කේත නාම ලෙස ගතහොත් T50 සහ T55 බව සඳහන් වෙයි. ගිය වසරේ නිකුත් කල huawei සමාගමෙන් නිකුත් කල Nexus 6p ජංගම දුරකතනයේ අඟල් 5.7 කින්ද, LG සමාගමෙන් නිකුත් කල Nexus 5x ජංගම දුරකතනයේ අඟල් 5.2 කින් සමන්විත් වූ අතර එය Nexus සමාගමේන් පලමුවරට ජංම දුරකතන දෙකක් නිකුත් කරේද ගිය වසරේය . Nexus අත්දැකීම HTC සමාගමට නුපුරුදු දෙයක් නොවේ එයට් හේතුව වන්නේ ලොව ප්‍රථම ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනය හා Nexus 9 ටැබ්ලට් පරිඝණකය HTC සමාගම විසින් නිෂ්පාදනය කිරිමයි. කෙසේ වුවද HTC ජංගම දුරකතන වල අත්දැකිම ඇති HTC දුරකතන වලට කැමති පුද්ගලයන්ට මෙය ඉතා සුභ පුවතක් වන බව නොවනු මානයි . අපි බලමු මේ වසරේ Nexus දුරකතන දෙක HTC සමාගමෙන් වේද කීයා...........
Thứ Hai, 8 tháng 6, 2015
HTC One M10 ? මෙන්න විස්තර ටිකක්
මෙන්න HTC ලා පොරොන්දු වෙලා ලබන අව්රුද්දෙ HTC Flagship ( HTC One M10 ) එක ගොඩක් වෙනස් , M7 , M8 හදුන්වා දුන් විදිහටම් m10 එකත් අලුත් විදිහට ,ලොකු වෙනසක් සමගින් අලුත් දේවල් එක්ක එනවා කියල ... ඒ කියන්නෙ ලබන අව්රුද්දෙ අපිට ලොකු දෙයක් HTC ලගෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන් ...

ඒ වගේම HTC ලා කියනවා මෙ අව්රුද්දෙ තවත් HTC One ඒ කියන්නෙ තවත් Flagship එකක් මේ අව්රුද්දෙ රිලීස් කරනවා කියල .. මොකද M9 වල සේල්ස් අඩු වීම නිසා ....
ඉතින් අපි බලාගෙන ඉමු අපිට ඉදිරියේදි මොනවද HTC ලගෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන් කියල ...
මේ රූප HTC One M10 එකේ එහෙම නෙමෙයි හොදේ ......
Đăng ký:
Bài đăng (Atom)
