Hiển thị các bài đăng có nhãn HTC ඇසින් ගත් හොදම සතියේ චයාරූපය. Hiển thị tất cả bài đăng
Hiển thị các bài đăng có nhãn HTC ඇසින් ගත් හොදම සතියේ චයාරූපය. Hiển thị tất cả bài đăng

Chủ Nhật, 5 tháng 7, 2015

HTC ඇස සතියේ චායාරූපය 4

ඔන්න අපි මේ සතියෙත් HTC ඇස සමුහයේ සතියේ චායාරූපය තේරුවා. එකේ ජයග්‍රාහකයා තමයි.. Charith Ekanayake ඔබට අපගෙන් උණුසුම් සුභ පැතුම්. ඔහු චායාරූපය ලබා ගත් දුරකථනය වන්නේ HTC Desire 816 4G දුරකථනයයි...



 2015-07-02






මේ සතියේ හොදම ඉයල ෆොටෝ එකක් තෝරන්න ගොඩාක් අමාරු උනා ... ඉතින් ගොඩක් බලල බලල තමෛ ඔය එකක් තෝර ගත්තෙ ... ඒත් ඒ ෆොටෝ එක වගේම ඊට නොදෙවෙනි ෆොටෝ වගයක් තිබ්බ මේ සතියෙ .. ඉතින් ඒ අයට කරන අසාදාරනයක් කියල හිතුන එව නොදා හිටියොත් .. ඒක නිසා ඒවත් දාන්න හිතුව ...



මේ ෆොටෝ එක  Mohamed Shareek විසින් ඔහුගේ HTC Desire 816 දුරකතනයෙන් ලබා ගත් එකක් 







 මේ ෆොටෝ එක  Anuradha Udith විසින් ඔහුගේ HTC One M7  දුරකතනයෙන් ලබා ගත් එකක්





මේ ෆොටෝ එක  Susiru Rajind විසින් ඔහුගේ HTC Desire 816 දුරකතනයෙන් ලබා ගත් එකක් 





මේ ෆොටෝ එක Hasitha Madusanka විසින් ඔහුගේ HTC One M7  දුරකතනයෙන් ලබා ගත් එකක්






 මේ ෆොටෝ එක  Anuradha Udith විසින් ඔහුගේ HTC One M7  දුරකතනයෙන් ලබා ගත් එකක්






 මේ ෆොටෝ එක  Hash Shane විසින් ඔහුගේ  HTC One M9  දුරකතනයෙන් ලබා ගත් එකක්





 මේ ෆොටෝ එක  Kosala Bandara විසින් ඔහුගේ HTC Desire 626  දුරකතනයෙන් ලබා ගත් එකක්






මේ ෆොටෝ එක  Adithya K Thenuwara විසින් ඔහුගේ HTC One M7  දුරකතනයෙන් ලබා ගත් එකක්




 මේ ෆොටෝ එක  Dileepa Wattegama‎ විසින් ඔහුගේ HTC Desire 816 දුරකතනයෙන් ලබා ගත් එකක්




 මේ ෆොටෝ එක  Anuradha Udith විසින් ඔහුගේ HTC One M7  දුරකතනයෙන් ලබා ගත් එකක්



මේ ෆොටෝ එකDinesh Hansaka විසින් ඔහුගේ HTC One M8  දුරකතනයෙන් ලබා ගත් එකක්





 මේ ෆොටෝ එක Milan Anoj විසින් ඔහුගේ HTC One M9 දුරකතනයෙන් ලබා ගත් එකක්




 මේ ෆොටෝ එක  Ravindu S Jayalath විසින් ඔහුගේ HTC One M7  දුරකතනයෙන් ලබා ගත් එකක්







Thứ Hai, 1 tháng 6, 2015

HTC ඇසින් ගත් හොදම සතියේ චයාරූපය




ඔව් කට්ටියටම කියන්න අපි අලුත් වැඩක් කරන්න තිරණය කරා.. ඒ තමයි අපේ "HTC ඇස" සමුහයේ අපි පොඩි අලුත් වැඩක් කරන්න තීරණය කළා ඒ තමයි ඔයගොල්ලෝ අපේ HTC ඇස ගෘපයේ පල කරන චයාරුප  අතරින් ටිකක් වෙනස් සහ ලස්සනම චායාරූපය තෝරන්න. අපි සැම ඉරිදාවකම සතියේ චායාරූපය අපි මෙම බ්ලොග් අඩවියේ සහ අපේ HTC ඇස ගෘපයේ පලකරන බව සතුටින් දැනුම් දෙමු...

මිට HTC ඇස ඇඩ්මින් මඩුල්ල..
මනුෂ අමල්

චරණ හර්ෂණ

තිසර සුභාෂ්

ප්‍රවීන් ප්‍රනාන්දු

එරන්ද ද සිල්වා