Thứ Ba, 19 tháng 1, 2016
ඊළඟ Nexus දුරකතනය HTC සමාගමෙන්?
ඊළඟ Nexus දුරකතනය HTC සමාගම විසින් නිෂ්පාදනය කිරිමට යන බව දුරකතන විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැන ගන්නට ලැබිණි. මේ දින වල අන්තර්ජාලය පුරා පැතිර යයි. කෙසේ වෙතත් 2015 වර්ෂයේ මෙන් නෙක්සස් ජංගම දුරකතන දෙකක් නිෂ්පාදනය කිරිමට යන වග එහි තවදුරටතක් එම දුරකතයේ කේත නාම ලෙස ගතහොත් T50 සහ T55 බව සඳහන් වෙයි. ගිය වසරේ නිකුත් කල huawei සමාගමෙන් නිකුත් කල Nexus 6p ජංගම දුරකතනයේ අඟල් 5.7 කින්ද, LG සමාගමෙන් නිකුත් කල Nexus 5x ජංගම දුරකතනයේ අඟල් 5.2 කින් සමන්විත් වූ අතර එය Nexus සමාගමේන් පලමුවරට ජංම දුරකතන දෙකක් නිකුත් කරේද ගිය වසරේය . Nexus අත්දැකීම HTC සමාගමට නුපුරුදු දෙයක් නොවේ එයට් හේතුව වන්නේ ලොව ප්‍රථම ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනය හා Nexus 9 ටැබ්ලට් පරිඝණකය HTC සමාගම විසින් නිෂ්පාදනය කිරිමයි. කෙසේ වුවද HTC ජංගම දුරකතන වල අත්දැකිම ඇති HTC දුරකතන වලට කැමති පුද්ගලයන්ට මෙය ඉතා සුභ පුවතක් වන බව නොවනු මානයි . අපි බලමු මේ වසරේ Nexus දුරකතන දෙක HTC සමාගමෙන් වේද කීයා...........
Đăng ký:
Đăng Nhận xét (Atom)
Không có nhận xét nào:
Đăng nhận xét