Thứ Năm, 28 tháng 5, 2015

HTC ලෝකය Android Application Free Download

HTC ලෝකය Android (ඇන්ඩ්‍රොයිඩ්) මෘදුකාන්ගය  දැන් ඔබට මෙතනින් ලබා ගත හැකිය.....

ඔබට HTC ගැන දැන ගැනීමට නැතහොත් අපගේ වෙබ් අඩවිය සමග පහසුවෙන්ම සම්බ්භන්ධ වීමට ඉතාමත් පසුම මාර්ගය මෙය ලෙස අපි විශ්වාස කරන්නෙමු ...

HTC ලෝකය Android app එක ඔබගේ දුරකතනයේ ස්තාපනය කර ගැනීමෙන් අත් වන වාසි ටිකක් අපි ඔබට මතක් කර දෙන්නම් ......

 * පහසුවෙන් අපගේ වෙබ් අඩවිය සමග සම්භන්ධ වීමට හැකි වීම.

* වෙබ් අඩවියට ඇතුලත් කරන නවතම දේවල් ඔබට Notification එකක් මාර්ගයෙන් ඔබගේ දුරකතනයේ        status bar එකේ දිස් වීම 

* මෙහි android 5.0 වල ඇති Material Deign එක නිසා ඉතාමත් පහසුවෙන් අවශ්‍ය දේ සොයා ගැනීමට            හැකියාව ලැබීම , හා සිත් ඇදගන්නා සුලු ස්වරූපයකින් යුක්ත වීම ..

* Dark Theme , Light Theme වශයෙන් ඔබට App එකේ Theme එක වෙනස් කර ගැනීමට හැකියව ලැබීම.

*Widget Support



Download Link :     Download Now   



Screenshots:

Light Theme:-





Dark Theme:-

























Không có nhận xét nào:

Đăng nhận xét